ඉන්ධන පෝලිමේ මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවට චීන ගුවන්යානය කඩා වැටීම ගැන ජනපති දුකෙන්

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 දෙනෙකු රැගත් චීනයට අයත්Boeing737 ගුවන් යානය අනතුරට ලක්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ මෙම අනතුර පිළිබඳව තමන් බලවත් ශෝකයට පත්වන බවයි. China Eastern සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට පත්වීමෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ සඳහන්. … Continue reading ඉන්ධන පෝලිමේ මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවට චීන ගුවන්යානය කඩා වැටීම ගැන ජනපති දුකෙන්