තහනම් මලක් ජනපති රුවන්වැලි සෑයට පුදලා (ඡායාරූප)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් ඊයේ (19) පස්වරුවේ අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස ආශිර්වාද පිංකමක් පැවැත්වුණා. මීට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාපපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වුණා. මෙහිදී ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට … Continue reading තහනම් මලක් ජනපති රුවන්වැලි සෑයට පුදලා (ඡායාරූප)