ජනපති පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම භාරගනියි?

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව අද පළවූ පුවත්පත් දෙකකින් වාර්තා කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දරට ​​ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ද විරෝධය පළ වීමත් සමඟ ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. පි.බි. ජයසුන්දරගේ ඉල්ලා … Continue reading ජනපති පී.බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම භාරගනියි?