රට වසා දමා ජනපති ඇමරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවේ නිව්‍ යෝර්ක් බලා පියාසර කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ, නිව්‍ යෝර්ක්හී දී සැප්තැම්බර් 21 වනදා, ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමටයි. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය වන අතර මේ අතරතුර ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය … Continue reading රට වසා දමා ජනපති ඇමරිකාවට යයි