නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනපති හා අගමැති අනුරාධපුරයේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා (13) අනුරාධපුරයේ රුවන්වැලිසෑය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එම අවස්ථාවට රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට … Continue reading නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනපති හා අගමැති අනුරාධපුරයේ