පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ පළමු විධායක ජනාධිපති

ලංකාවේ කිසිදු විධායක ජනාධිපතිවරයෙකු මුහුණ නොදුන් අවමන් සහගත අවස්ථාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුහුණ දුන්නේය. විධායක ජනාධිපතිවරු 6 දෙනෙකු වසර 44 ක ලංකා පාර්ලිමේන්තුව පැමිණ ඇත. එය අමතා ඇත. නමුත්, කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ නම කියමින් පාර්ලිමේන්තුවෙන් පිටවන තැනට හු කියමින් විරෝධයක් එල්ල වූ වේ නැත. 2022 ජූලි 5 විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ටික … Continue reading පාර්ලිමේන්තුවේ හූ කියා එලවා දැමූ පළමු විධායක ජනාධිපති