ජනපති සහ අගමැති නව කැබිනට් මණ්ඩලය සැලසුම් කරයි

අද (04) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව වාර්තා වනවා. ඉදිරියේදී සැලසුම් කෙරෙන නව රජයේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි පැවසෙන්නේ. මේ අතර, අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වෙමින් ලිපි භාරදුන් බවට ඊයේ දින දිනේෂ් ගුණවර්ධන විසින් පවසා සිටියද සත්‍ය වශයෙන්ම එසේ ඉල්ලා අස් වීමක් සිදුව නොමැති … Continue reading ජනපති සහ අගමැති නව කැබිනට් මණ්ඩලය සැලසුම් කරයි