ජනපති ඉදිරි වසර 03හි සැලසුම් හෙළි කරයි

ඉදිරි තෙවසරේදී සැමට පිරිසිඳු ජලය, සනීපාරක්ෂාව සහ ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසනවා. පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බවයි ඔහු පවසන්න්ව්ව්. ජපානයේ කුමමොටෝහි ඇරඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද … Continue reading ජනපති ඉදිරි වසර 03හි සැලසුම් හෙළි කරයි