බත්, කොත්තු, කිරි තේ මිලත් ඉහළට (වීඩියෝ)

බත් පැකට්ටුවක, කොත්තුවක, ෆ්‍රයිඩ් රයිස් එකක සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ වන විට එක් දිනක් තුළ භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම … Continue reading බත්, කොත්තු, කිරි තේ මිලත් ඉහළට (වීඩියෝ)