හෙට සිට බත් පාර්සලයක් රු.20කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05කින් ඉහළට

හෙට (23) සිට බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ගණන් ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. අද (22) පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ එළවළු හිඟය හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළයාම, ගෑස් මිල ඉහළ යාම සහ සමස්ථයක් ලෙස සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළයාම සලකා බලා මෙම තීරණයට එළඹි බවයි. ඒ අනුව බත් … Continue reading හෙට සිට බත් පාර්සලයක් රු.20කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05කින් ඉහළට