අගමැති ආරක්ෂකයෙක්ගෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට සද්දයක්

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු විසින් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් හට බැණ වැදී අශෝභන ලෙස හැසිරුණු බවට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පෙරේදා දිනයේ (18) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවැත්වෙන ස්ථානයෙහි පිටත මාධ්‍යවේදීන් සුපුරුදු පරිදි රැදී සිට ඇති අතර එම ස්ථානයට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියකු අදාළ මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන … Continue reading අගමැති ආරක්ෂකයෙක්ගෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට සද්දයක්