වයිට්ගේ අභාවය පිළිබඳව අගමැතිගේ ශෝකය

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට්ගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළකර තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ හදිසි අභාවයෙන් බෙහෙවින් කණගාටුවට පත්වූ බවයි. වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මහින්ද … Continue reading වයිට්ගේ අභාවය පිළිබඳව අගමැතිගේ ශෝකය