මියන්මාර අත්අඩංගුවේ සිටි​න මෙරට ධීවරයින්ට සිරදඬුවම්

මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් පනවා තිබෙනවා. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහ​තා පැවසුවේ අත්අඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 දෙනා සඳහා වසර 3 බැගින්වූ සිරදඬුවම් පැනවූ බවයි. කෙසේවෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන අතර ධීවරයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන … Continue reading මියන්මාර අත්අඩංගුවේ සිටි​න මෙරට ධීවරයින්ට සිරදඬුවම්