26.7 C
Colombo
Monday, June 16, 2025

මියන්මාර අත්අඩංගුවේ සිටි​න මෙරට ධීවරයින්ට සිරදඬුවම්

- Advertisement -

මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් පනවා තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහ​තා පැවසුවේ අත්අඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 දෙනා සඳහා වසර 3 බැගින්වූ සිරදඬුවම් පැනවූ බවයි.

කෙසේවෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන අතර ධීවරයින් පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ පිරිස නොවැම්බර් මාසයේ රයන්පුතා හා ලෝරන්ස් යන ධීවර යාත්‍රා මගින් කල්පිටිය හා මීගමුවෙන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර මියන්මාර මුහුදු සීමා උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරතවීම ‍හේතුවෙන් ධීවර යාත්‍රා දෙකත් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව 15 ක් බවද සඳහන්.

මියන්මාර රජය මගින් අදාල ධීවයින් පසුගිය දෙසැම්බර් ම​ස 2 වැනි​දා අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ඒ අනුව, වැඩි ඡන්ද 07 කින් තේරී පත්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

POPULAR ARTICLES