මුරුත්තෙට්ටුවේ හිමි සමඟ හිතවත්කම ඇති වූ හැටි ප්‍රියංකා හෙළිකරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ චරිතාපදානය සඳහා උත්සවයක් පැවැත්වීමට මුදල් යොදවන ලෙස ලැබුණු ආරාධනාවක් මත තමන්, එම ස්වාමීන් වහන්සේ සමග හිතවත්කමක් ඇති කර ගත් බව කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර ප්‍රකාශ කරනවා. ඒ, මුරුත්තෙට්ටුවේ හිමිගේ v8 රථය සම්බන්ධයෙන් ඇයට එල්ලවන චෝදනා වලට පිළිතුරු ලබා දෙමින්. එම හාදකම මත මුරුත්තෙට්ටුවේ ආනන්ද … Continue reading මුරුත්තෙට්ටුවේ හිමි සමඟ හිතවත්කම ඇති වූ හැටි ප්‍රියංකා හෙළිකරයි