වැලිකඩ නඩුවේ තීන්දුව දීමටත් පෙර රංගජීවට උසස්වීමක්

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීම ගැන නඩුවේ තීන්දුව ලබා දීමට නියමිත දිනට පෙර දින එම නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක එම්. රංගජීව නෙවමාල් මහතාට උසස්වීමක් ලබා දී තිබෙනවා. 2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක⁣ රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣ තනතුරට උසස් කර පොලිස්පතිවරයා විසින් ඊයේ (05) නියෝග නිකුත් කර ඇති … Continue reading වැලිකඩ නඩුවේ තීන්දුව දීමටත් පෙර රංගජීවට උසස්වීමක්