27 C
Colombo
Friday, May 3, 2024

වැලිකඩ නඩුවේ තීන්දුව දීමටත් පෙර රංගජීවට උසස්වීමක්

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීම ගැන නඩුවේ තීන්දුව ලබා දීමට නියමිත දිනට පෙර දින එම නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක එම්. රංගජීව නෙවමාල් මහතාට උසස්වීමක් ලබා දී තිබෙනවා.

2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක⁣ රංගජීව මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක⁣ තනතුරට උසස් කර පොලිස්පතිවරයා විසින් ඊයේ (05) නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රංගජීව මහතාද චූදිතයකු වන වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ මහාධිකරණ නඩු තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් තීන්දුවේ මුද්‍රණ දෝෂ සකස් කිරීමට කාලය අවශ්‍ය බව සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දුව ලබාදීම 12 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරුන් නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

සා. පෙළ අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...