රටම කැළඹූ බුර්කා තහනම් කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ

අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමට බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට හේතු කාරණා කුමක්දැයි තවමත් පැහැදිලි නැහැ. කෙසේ වෙතත් අදාල යෝජනාව සම්බන්දයෙන් ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයාද සිය අප්‍රසාදය පළ කර තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාද සරත් … Continue reading රටම කැළඹූ බුර්කා තහනම් කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ