24 C
Colombo
Tuesday, March 21, 2023

රටම කැළඹූ බුර්කා තහනම් කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ

- Advertisement -

අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමට බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට හේතු කාරණා කුමක්දැයි තවමත් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් අදාල යෝජනාව සම්බන්දයෙන් ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයාද සිය අප්‍රසාදය පළ කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාද සරත් වීරසේකර අමාත්‍යවරයාගේ තීරණය දැඩිව විවේචනය කර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක්කර තිබුණා.

බුර්කාව සහ නිකාබ් තහනම් කිරීම සඳහා තමා කැබිනට් පත්‍රයට අත්සන් කර ඇති බවත් එය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.