27 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

රටම කැළඹූ බුර්කා තහනම් කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ

- Advertisement -

අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමට බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට හේතු කාරණා කුමක්දැයි තවමත් පැහැදිලි නැහැ.

කෙසේ වෙතත් අදාල යෝජනාව සම්බන්දයෙන් ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයාද සිය අප්‍රසාදය පළ කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාද සරත් වීරසේකර අමාත්‍යවරයාගේ තීරණය දැඩිව විවේචනය කර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක්කර තිබුණා.

බුර්කාව සහ නිකාබ් තහනම් කිරීම සඳහා තමා කැබිනට් පත්‍රයට අත්සන් කර ඇති බවත් එය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළා.

RECENT ARTICLES - SINHALA

පොලීසියෙ​න් පාරේ ගි​ය මිනිස්සුන්ට​ත් ජල ප්‍රහාර

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ රැකියා විරහිත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය අද (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. "රැකියාව අයිතියක්" යන...

අනුරගේ කතා අලුත් ක​තා නෙමෙයි – ජොන්ස්ටන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා​ගේ කතා අලුත් කතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ​තා පවසනවා. එහිදී මන්ත්‍රීවරයා...

තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි  කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...