අගමැතිවරයාගේ යාපනය සංචාරයට විරෝධය (වීඩියෝ)

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා එම විහාර පරිශ්‍රයේ සංවිධානය කර තිබු වැඩසටහනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (20) අද එක් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ උතුරු පළාත සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බැඳී සිටින බවයි. මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) යාපනයේ ආගමික වැඩටහන් කිහිපයකට … Continue reading අගමැතිවරයාගේ යාපනය සංචාරයට විරෝධය (වීඩියෝ)