ගෝඨාව නැවත ගෙන්වාගන්න මාලදිවයිනේ විරෝධතා

මාලදිවයින් ජාතිකයන් සහ සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව මාලදිවයින් රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ඩේලි මිරර් වෙත පැවසූ බව එම පුවත්පත වාර්තා කරනවා. ඒ, බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් පිටුවහල් කොට නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලෙස බලකරමින්. මාලදිවයින් බලධාරීන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සංක්‍රමණික පුද්ගලයෙකු ලෙස පමණක් රටට … Continue reading ගෝඨාව නැවත ගෙන්වාගන්න මාලදිවයිනේ විරෝධතා