සජබෙන් විරෝධතා සතියක්..!

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත. ඒ අනුව ලබන සඳුදා දින උදෑසන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එම සතියේ පැවැත්වෙන … Continue reading සජබෙන් විරෝධතා සතියක්..!