බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන ගිය විරෝධතාකරුවන් ඇඳ ඇතිරිලි පිටින්. හරිය⁣⁣ට කන්නත් නෑ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් ඊයේ (08) පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයක් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිසට මේ වන විට ශාරීරිකව මෙන්ම මානසිකව හිංසා පීඩා සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි … Continue reading බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන ගිය විරෝධතාකරුවන් ඇඳ ඇතිරිලි පිටින්. හරිය⁣⁣ට කන්නත් නෑ