නිරෝධායනය කියා සිරගත කර ඇති කම්කරු නායකයන් නිදහස් කරන්නැයි ජපානයේත් විරෝධතා

ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට නිරෝධායන නීතිය භාවිතා කිරීමට එරෙහිව හා අනීතිකව සිරගත කර ඇති සිසු-කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බලකරමින් අද (16) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ මෙම විරෝධතාවයට ජපානයේ වෙසෙන ලාංකික කම්කරුවන් ගණනාවක් සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂණය අවසානයේදී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබදව කරුණු … Continue reading නිරෝධායනය කියා සිරගත කර ඇති කම්කරු නායකයන් නිදහස් කරන්නැයි ජපානයේත් විරෝධතා