25 C
Colombo
Monday, February 26, 2024

නිරෝධායනය කියා සිරගත කර ඇති කම්කරු නායකයන් නිදහස් කරන්නැයි ජපානයේත් විරෝධතා

- Advertisement -

ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට නිරෝධායන නීතිය භාවිතා කිරීමට එරෙහිව හා අනීතිකව සිරගත කර ඇති සිසු-කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බලකරමින් අද (16) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ මෙම විරෝධතාවයට ජපානයේ වෙසෙන ලාංකික කම්කරුවන් ගණනාවක් සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණය අවසානයේදී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබදව කරුණු ඇතුළත් ලිපියක් මෙරට රජයට ලබාදීම සඳහා තානාපති නිලධාරීන් හට භාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...