25 C
Colombo
Saturday, May 24, 2025

නිරෝධායනය කියා සිරගත කර ඇති කම්කරු නායකයන් නිදහස් කරන්නැයි ජපානයේත් විරෝධතා

- Advertisement -

ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට නිරෝධායන නීතිය භාවිතා කිරීමට එරෙහිව හා අනීතිකව සිරගත කර ඇති සිසු-කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස බලකරමින් අද (16) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ මෙම විරෝධතාවයට ජපානයේ වෙසෙන ලාංකික කම්කරුවන් ගණනාවක් සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණය අවසානයේදී ලංකාවේ පවත්නා තත්ත්වය පිළිබදව කරුණු ඇතුළත් ලිපියක් මෙරට රජයට ලබාදීම සඳහා තානාපති නිලධාරීන් හට භාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES

රත්තරන් තුවක්කුවේ සිද්ධිය: දුමින්ද අද අධිකරණයට

මේ වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරමින් පසුවන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැව්ලොක් සිටි සුපිරි නිවාස...