මොළ හතානෝ එපා..! – දිවයින පුරා විරෝධතා

පොහොර ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස හා ඉහළ යන ජීවන වියදම පහළ දමන ලෙස ඉල්ලමින් විරෝධතා ඊයේ (23) දිනයේත් දිවයින පුරා ක්‍රියාත්මක විය. දඹුල්ල නගර මධ්‍යයෙන් ආරම්භ වූ පෙළපාලියක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කරා. දඹුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී මුදල් අමාත්‍යවරයා ලෙස සැරසුණු පුද්ගලයෙකුට පහරදී එළවීමක් ද සිදුවිය. පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා හපුතලේ නගරයේදීත් විරෝධතාවයක් … Continue reading මොළ හතානෝ එපා..! – දිවයින පුරා විරෝධතා