දේශබන්දුට නැති නීතිය: මහජන ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවට කැඳවා තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15) මෙම නියෝගය නිකුත් කරන ලදි. පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා … Continue reading දේශබන්දුට නැති නීතිය: මහජන ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි