රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍යය ඔස්සේ රජය විවේචනය කිරීම තහනම්

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබනෙවා. අප කළ විමසීමක දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කළ බවයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ … Continue reading රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍යය ඔස්සේ රජය විවේචනය කිරීම තහනම්