දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ පත් කර ඇති අතර ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, T.R.C.රුබෙරු, ඩයන් ගෝමස්, W.A.පියදාස, හේමා ධර්මවර්ධන සහ නිර්මාල් කරුණාසිරි යන අය සෙසු සාමාජිකයන් වනවා.රාජ්‍ය සේවා කොමිසමට අදාල පත්කිරීම් සියල්ල සිදුකිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට … Continue reading දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට