“රාජ්‍ය සේවය රටට බරක්”- ඇමති බැසිල්

තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවදුරටත්, මහජන මුදල් වැය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ ඉදිරිපත් කෙරුණු 2022 අයවැය සම්බන්ධයෙන් අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්. තව ද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, සියලු දෙනා එය අවංකව පිළිගත යුතුව ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් … Continue reading “රාජ්‍ය සේවය රටට බරක්”- ඇමති බැසිල්