සෞඛ්‍යයෙන් ඉවත් කළ පවිත්‍රා කැඩුණු ගිලන් රථ හදන්න පටන් ගනියි

කොවිඩ් රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට ගිලන් රථවල අවශ්‍යතාවය වැඩිවීම හේතුවෙන් අබලන් වූ ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත සේවාවට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සේවයෙන් ඉවත් කළ ගිලන් රථ 10 ක් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන බවයි වාර්තා වන්නේ. නව … Continue reading සෞඛ්‍යයෙන් ඉවත් කළ පවිත්‍රා කැඩුණු ගිලන් රථ හදන්න පටන් ගනියි