පුෂ්පිකාගේ සිව්වන ස්ථාන කතාව බොරුවක්

නිමාවූ Mrs.World 2021 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලැබීම පිළිබද පුවත් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා. පුෂ්පිකා ද සිල්වා මහත්මියද සිය Instagram ගිණුමේ සදහන් කර තිබුණේ පැවති තරඟාවලියෙන් තමන් සිව්වන ස්ථානය ලැබූ බවයි. කෙසේ වෙතත් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ එම පුවත … Continue reading පුෂ්පිකාගේ සිව්වන ස්ථාන කතාව බොරුවක්