බුද්ධ පූජාවට දෙතිස් ව්‍යාංජන තියන්න – අනුරුද්ධ පාදෙණිය

බුද්ධ පූජාව තැබීමේදී දෙතිස් ව්‍යාංජන තැබීමට රජකල රාජ නියෝගයෙහි සදහන් වූ බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා. බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ පැවති ‘ආර්ය කතිකාව’ නැමැති වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළා. එකල රටෙහි පාලකයා වූ රජතුමාගේ ආහාරය සඳහා විවිධත්වයෙන් යුතු විශාල ව්‍යාංජන ප්‍රමාණයක් එක් කරන අතර ඒ තුළින් ඔහුගේ සිරුරට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක … Continue reading බුද්ධ පූජාවට දෙතිස් ව්‍යාංජන තියන්න – අනුරුද්ධ පාදෙණිය