මොස්කව් නුවරට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුටින්ගේ කණගාටුව

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිය කණගාටුව පළ කර තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ බවයි නියෝජ්‍ය අගමැති ටැට්යානා ගොලිකොවා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැහැ.ප්‍රහාරයේ වගකීම මේ … Continue reading මොස්කව් නුවරට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුටින්ගේ කණගාටුව