32 C
Colombo
Wednesday, May 15, 2024

මොස්කව් නුවරට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පුටින්ගේ කණගාටුව

- Advertisement -

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට එරට ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිය කණගාටුව පළ කර තිබෙනවා.

එමෙන්ම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කළ බවයි නියෝජ්‍ය අගමැති ටැට්යානා ගොලිකොවා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැහැ.
ප්‍රහාරයේ වගකීම මේ වන විට අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල තිබෙනවා.

මේ වනවටි රුසියාවේ මොස්කව්හි ආරක්ෂාව තරකර ඇති අතර, එක්සත් ජනපද තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන්ට විශාල රැස්වීම්වලින් වළකින ලෙස අනතුරු ඇඟවීමක් කළේ, “මොස්කව්හි විශාල රැස්වීම් ඉලක්ක කිරීමට අන්තවාදීන්ට ආසන්න සැලසුම් ඇති” බවට වන වාර්තා අධීක්‍ෂණය කර තිබූ පසුබිමකයි.


RECENT ARTICLES - SINHALA

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී ලාංකික සෙබළුන් 16 ක් මිය ගිහින්

රුසියානු යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි...

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...