QR අද සිට අනිවාර්යයි

ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව QR කේතයට ලියාපදිංචි වූ වාහන හිමියන් හට ඉන්ධන පිරවුම්හල වෙත එය පෙන්වා තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබාගත හැකියි. කෙසේවෙතත් QR කේතයට අමතරව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමද අද දිනයේ … Continue reading QR අද සිට අනිවාර්යයි