32 C
Colombo
Friday, March 31, 2023

QR අද සිට අනිවාර්යයි

- Advertisement -

ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව QR කේතයට ලියාපදිංචි වූ වාහන හිමියන් හට ඉන්ධන පිරවුම්හල වෙත එය පෙන්වා තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබාගත හැකියි.

කෙසේවෙතත් QR කේතයට අමතරව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමද අද දිනයේ සිට ක්‍රියාමාර්ගයයි.

ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම වන 6, 7, 8, 9 යන රථවාහන සඳහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

එහිදී යතුරුපැදි සඳහා රු.1500 ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2000 ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7000 ක් යන උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...