නව රිටි පැනීමේ වාර්තාවක් පිහිටවූ සුදුස්සන් තේරීමේ තරඟාවලිය

පසුගියදා නිමාවූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේදී රිටි පැනීමේ තරග ඉසව්වේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ. පුවිතරන් සමත් වුනා. එහි දී ඔහු දැක්වූ දක්ශතාවය මීටර් 5.15ක්. එමෙන්ම, යොවුන් රිටි පැනීමේ ක්‍රීඩිකා ඉමාෂා සිල්වා හට එහිදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වන මීටර් 3.70 … Continue reading නව රිටි පැනීමේ වාර්තාවක් පිහිටවූ සුදුස්සන් තේරීමේ තරඟාවලිය