රාජපක්ෂ පවුල ත්‍රිකුණාමලයේ සැඟවිලා

අග්‍රමාත්‍ය ධූරයෙන් පන්නා දැමූ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වන විට ත්‍රීකුණාමලය නාවුක හමුදා කදවුර තුළ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වනවා. මහින්ද රාජපක්ෂ, කලෙක විහාරමහාදේවිය ලෙස හැදින්වූ ඔහුගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ එක් පුතෙකු හෙලිකොප්ටර් යානයක ආධාරයෙන් අද (10) උදෑසන මෙම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සියලුම … Continue reading රාජපක්ෂ පවුල ත්‍රිකුණාමලයේ සැඟවිලා