29 C
Colombo
Friday, May 17, 2024

රාජපක්ෂ පවුල ත්‍රිකුණාමලයේ සැඟවිලා

- Advertisement -

අග්‍රමාත්‍ය ධූරයෙන් පන්නා දැමූ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වන විට ත්‍රීකුණාමලය නාවුක හමුදා කදවුර තුළ සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂ, කලෙක විහාරමහාදේවිය ලෙස හැදින්වූ ඔහුගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ එක් පුතෙකු හෙලිකොප්ටර් යානයක ආධාරයෙන් අද (10) උදෑසන මෙම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සියලුම දෙනාම මේ වන විට නාවික හමුදාපතිවරයාට අයත් නාවික හමුදා නිල නිවස්නයේ රැඳී සිටින බවයි පැවසෙන්නේ.

මෙම පිරිස හෙලිකොප්ටර් දෙකක ආධාරයෙන් යළිත් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලට පැමිණ එම ස්ථානයෙන් විදෙස්ගතවීමට උත්සහ කරන බවයි වාර්තා වන්නේ.

මීට පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේදී නාවික හමුදා කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස්, අතුරුදන් කරන ලද තරුණයන් 11 දෙනා සිරකර සිටියේ ත්‍රීකුණාමලය නාවික කඳවුරේම වීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මෙහෙකාර දැරිය පිලිස්සි මියයෑමේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ්...

සාපෙළ ප්‍රතිඵලවලට කලින් උසස් පෙළ පටන් ගැනීම ගැටලු සහගතයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට...

නිලාවේලි වෙරළේ නවතා තිබූ යාත්‍රාවකට ගිනි තියලා

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසනවා. මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...