රඹුක්කන මියගිය පුද්ගලයාට නඩු දෙකක් තියෙනවා..! – අජිත් රෝහණ

ඊයේ (19) දින රඹුක්කන සිදුවූ සිදුවීමේදී පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව මහාධිකරණයේ නඩු දෙකක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ, අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් 2010 වසරේදී රඹුක්කන පොලිස් වසමේදී ගිණිඅවියකින් වෙඩි තබා බෝම්බයක් පිපුරුවා හැර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කෑගල්ල මහාධිකරණයේ එක් නඩුවක් විභාග … Continue reading රඹුක්කන මියගිය පුද්ගලයාට නඩු දෙකක් තියෙනවා..! – අජිත් රෝහණ