32 C
Colombo
Monday, January 20, 2025

රඹුක්කන මියගිය පුද්ගලයාට නඩු දෙකක් තියෙනවා..! – අජිත් රෝහණ

- Advertisement -

ඊයේ (19) දින රඹුක්කන සිදුවූ සිදුවීමේදී පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව මහාධිකරණයේ නඩු දෙකක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ, අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින්

2010 වසරේදී රඹුක්කන පොලිස් වසමේදී ගිණිඅවියකින් වෙඩි තබා බෝම්බයක් පිපුරුවා හැර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කෑගල්ල මහාධිකරණයේ එක් නඩුවක් විභාග වන බවත් 2017 වසරේදී රඹුක්කන පොලිස් වසමේදී පුද්ගලයෙකුට තුවාල කිරීම සහ වෑන් රථයකට අලාභ කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් විභාග වෙමින් තිබූ බව පොලිස් මාධ්‍ යප්‍රකාශකවරයා පවසනවා.

එමෙන්ම, වෙඩි තැබීම පොලිසිය විසින් සිදුකරන ලද්දේ නියමිත නෛතික පටිපාටියට අනුකූලව බවත් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවන බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES