රංගනටත් ස්වර්ණවාහිනිය අහිමිවෙයි

ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධනියා ලෙස කටයුතු කළ රංගන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව රංගන ද සිල්වා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව News19 මීට පෙර වාර්තා කළා. ඒ අනුව ඔහු එම … Continue reading රංගනටත් ස්වර්ණවාහිනිය අහිමිවෙයි