රනිල් ප්‍රශ්න විසඳලා ඉවරයි..! – වජිර අබේවර්ධන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට සාර්ථකව විසඳුම් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඒ, ඊයේ (18) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ඒ අනුව, පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට ද මේ වනවිට සාර්ථක විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබී ඇති බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය … Continue reading රනිල් ප්‍රශ්න විසඳලා ඉවරයි..! – වජිර අබේවර්ධන