ඉල්ලා අස්වෙන්න ගිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට දැන් රනිල් හොඳයි ලු

ඉල්ලා අස්වන බව කී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ තවදුරටත් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කිරිමට තින්දුකොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා. නව ජනාධිපතිවරයකු පත්විමත් සමග තමන් දකුණු පළාත් ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන බවයි ආණ්ඩුකාරවරයා මිට පෙර ප්‍රකාශකර තිබුණේ. නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරිමට කිසිදු ගැටළුවක් නොමැති නිසා ආණ්ඩුකාරධුරයෙන් ඉල්ලාඅස්විමට ගත් තිරණය වෙනස් … Continue reading ඉල්ලා අස්වෙන්න ගිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට දැන් රනිල් හොඳයි ලු