පොහොට්ටු ප්‍රභලයන් රැසක් රනිල්ට එකතු වෙනවා – ගුණපාල රත්නසේකර

රජයේ වත්මන් හැසිරීම මඩට වැටුණු මිනිසෙක් ඉන් ගොඩ ඒමට දැඟලීමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර පවසනවා. ඒ, අද (25) ”නිදහස” ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ විශාල වශයෙන් බදු ආදායම් පහළ දැමූ වරදට සමාන වරදක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු වැඩි කිරීම මගින් රජය සිදුකරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. … Continue reading පොහොට්ටු ප්‍රභලයන් රැසක් රනිල්ට එකතු වෙනවා – ගුණපාල රත්නසේකර