” රනිල් තමයි අපේ ලොක්කා..! “- UNP සමඟ ජාතික ආණ්ඩුවක්?

රජය විසින් අප්‍රේල් මස වන විට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වනවා. සිංහල-ද්‍රවිඩ අලුත් අවුරුද්දට ප්‍රථමව මෙම කාර්‍යය නිම වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත් පැවසෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු … Continue reading ” රනිල් තමයි අපේ ලොක්කා..! “- UNP සමඟ ජාතික ආණ්ඩුවක්?