27.9 C
Colombo
Saturday, April 27, 2024

” රනිල් තමයි අපේ ලොක්කා..! “- UNP සමඟ ජාතික ආණ්ඩුවක්?

- Advertisement -

රජය විසින් අප්‍රේල් මස වන විට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සහ දරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වනවා.

සිංහල-ද්‍රවිඩ අලුත් අවුරුද්දට ප්‍රථමව මෙම කාර්‍යය නිම වනු ඇති බවටයි පැවසෙන්නේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත් පැවසෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් 5 දෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සලසනු ඇති බවත් තව දුරටත් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කිසියම් සනාථ කිරීමක් සිදු කරමින් “රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් අපේ ලොක්කා” යනුවෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...