ආණ්ඩුව භාරගන්න රනිල් සූදානම්..!

භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වීමට තමන් කැමති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, අද (17) පෙරවරුවේ ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින්. කෙසේ වෙතත්, තරුණ තරුණියන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සියල්ලන් ඉවත්විය යුතු බවත් ජනතාවගේ ඉල්ලීමක් ඇත්නම් භාරකාර ආණ්ඩුවකට කෙටි කාලයකට නායකත්වය දීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවයි එම … Continue reading ආණ්ඩුව භාරගන්න රනිල් සූදානම්..!