රනිල් ඉන්ධන මිල බස්සයි..!

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ.  අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.  මේ අතර, කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන … Continue reading රනිල් ඉන්ධන මිල බස්සයි..!